සංචාරකයින්ගේ අපූරු තෝතැන්නක් වූ පිලිපීනයේ සුන්දරම දුපත
Thursday, 29 October 2020 - 12:59 | Views - 510
පලවාන් දූපත පිලිපීනයේ පලවාන් පළාතේ පිහිටා තිබෙන විශාලතම දූපතයි.

එය ඉතා දිගු දූපතක් වන අතර පිලිපීනයේ පස්වන විශාලතම දූපතද වනවා.  එමෙන්ම මෙම දුපත  එය ඊසාන -  නිරිත දෙසින් දකුණු චීන මුහුද හා වයඹ - ගිනිකොණ දෙසින්  මුහුද දක්වා දිව යන අතර දිගින්  කිලෝමීටර් 450 ක් පමණ සහ පළල කිලෝමීටර් 50 ක් පමණ වේ.

සුන්දරත්වයෙන් පිරිපුන් මෙම අපුරු දුපත වෙත සංචාරකයින්ගේ පැමිණීම නොඅඩුව ලැබේ.

ජනප්‍රිය සංචාරක ගමනාන්තයක් වුවද, පලවාන් දූපත එහි සුන්දරත්වය මත රඳා පවතින ආකර්ෂණීය ස්ථානවලලින් නොඅඩුව පවතී.  

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top