මධුෂ් CIDය භාරයේ සිටියදී ශානි විසින් ප්‍රමාණවත් තොරතුරු අනාවරණය කරගෙන නෑ
Thursday, 29 October 2020 - 12:43 | Views - 565
මාකඳුරේ මධුෂ් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටියදී ඔහුගෙන් ප්‍රමාණවත් ලෙස තොරතුරු අනාවරණය කරගැනීමට එවකට එහි අධ්‍යක්ෂකවරයා වූ ශානි අබේසේකරට වුවමනාවක් තිබී නැතැයි බස්නාහිර පළාත ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පවසනවා.
ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ඒ සම්බන්ධව ඉතා ගැඹුරින් සොයා බලන බවයි.
Share This Article