කෙටුම්පත්කළ 20වන සංශෝධනයට තානායකවරයා අත්සන් කරයි
Thursday, 29 October 2020 - 12:26 | Views - 512
කෙටුම්පත්කරණය සඳහා නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව වෙත යොමුකළ 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත යළි අද දිනයේ පාර්ලිමේන්තුව වෙත ලැබීමෙන් අනතුරුව කතානායකවරයා විසින් ඊට අත්සන යොදා සහතික කර තිබෙනවා.
තුනෙන් දෙකක බහුතර බලයකින්, 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පසුගිය 22 වන දා පාර්ලිමේන්තුවේදී සම්මත වුණා.
Share This Article