මීටර් 500ක් උසැති දැවැන්ත කොරල් පරයක් ඔස්ටේ‍්‍රලියානු මුහුදෙන් සොයා ගැනේ
Thursday, 29 October 2020 - 10:19 | Views - 611
ඇමරිකා එක්සත් ජනපදයේ පිහිටි එම්පයර් ස්ටේට් ගොඩනැගිල්ල ඇතුළු ලොව උසැති ගොඩනැගිලි  රැසකට වඩා උසැති දැවැන්ත නව කොරල් පරයක් ඔස්ටේ‍්‍රලියාවේ මහා බාධක පර්වතයේ (ගේ‍්‍රට් බැරියර් රීෆ්) තිබී විද්‍යාඥයන් විසින් සොයා ගෙන තිබේ.
 
 ඉකුත් ඔක්තෝබර් මස 20 වැනිදා පළමු වරට සොයා ගැනුණු මෙම කොරල් පරය මීටර් 500ක් (අඩි 1600ක් පමණ) උසැති වන අතර එය ලොව උසැති ගොඩනැගිලි වන එම්පයර් ස්ටේට් ගොඩනැගිල්ල (මීටර් 381), සිඩ්නි කුලූන (මීටර් 305) හා පෙට්‍රොනාස් නිවුන් කුලූනු (මීටර් 451.9) යනාදියට වඩා උස බව විද්‍යාඥයෝ පවසති.

උතුරු ක්වීන්ස්ලන්ත මුහුදේ තිබී සොයාගත් මෙම කොරල් පරය මහා බාධක පර්වතයට අනුබද්ධව තිබී වසර 120 කට පසු සොයා ගෙන ඇති නවතම කොරල් පරය වේ.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top