මාර්ෂල් දිවයින සිය පළමු කොරෝනා රෝගියා වාර්තා කරයි
Thursday, 29 October 2020 - 8:31 | Views - 859
කොරෝනා වෛරසයෙන් තොර රටවල් කිහිපය අතර පැවති මධ්‍යම පැසිෆික් සාගරයේ පිහිටා ඇති මාර්ෂල් දිවයින සිය පළමු කොරෝනා රෝගියා ඊයේ වාර්තා වූ බව නිළ වශයෙන් නිවේදනය කර තිබෙනවා.
එරට ක්වාජලීන් ඇටෝල් හි හමුදා බලකොටුවක සේවය කරන කම්කරුවන් දෙදෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බවයි එම රජය ප්‍රකාශ කර ඇත්තේ.
Share This Article