මෙරට කොරෝනා පාලන වැඩපිළිවෙලට ජාත්‍යන්තර සංවිධානයකින් ලක්ෂ 22ක උපකරණ
Wednesday, 28 October 2020 - 16:25 | Views - 400
කොරෝනා වසංගතය හමුවේ රුපියල් ලක්ෂ 22 ක වටිනාකමකින් යුතු සෞඛ්‍යාරක්ෂිත උපකරණ පරිත්‍යාගයක් අද (28) සෞඛ්‍ය අමාත්‍යාංශයේදී සිදුකෙරුණා.

"කුසගින්නෙන් පෙලෙන ජාත්‍යන්තරයට කොරියා ආධාර" සංවිධානය විසින් අදාළ පරිත්‍යාගය සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි වෙත මෙලෙස පිරිනැමූ බවයි එම අමාත්‍යාංශය නිවේදනය කළේ.

සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල පරිහරණය සඳහා ආරක්ෂිත ඇඳුම් කට්ටල 1008ක්, ආරක්ෂිත ගොගල්ස් 480ක් හා ආරක්ෂිත අත් ආවරණ කට්ටල 200 ක් එම පරිත්‍යාග අතර වනවා.

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top