පොම්පියෝගේ පැමිණීමට චීනය විරුද්ධ ඇයි ?
Wednesday, 28 October 2020 - 14:27 | Views - 414
අමෙරිකානු රාජ්ය ලේකම්වරයාගේ පැමිණිම සම්බන්ධයෙන් චීනය විරෝධය පළ කරන්නේ ඇයිදැයි මෙරට පාලකයන් විසින් කරුණු පැහැදිලි කල යුතු බව සමගි ජන බලවේගය පවසනවා.
අද පෙරවරුවේ පැවති ප්රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්රී හේෂා විතානගේ මහතා මේ බව සදහන් කළා.
Share This Article