සංවර්ධනය හා වැඩි එක්සත් ජනපද ආයෝජන සහිත ස්වෛරී සහ ස්වාධීන ශ්රී ලංකාවක් අපේක්ෂා කරනවා
Wednesday, 28 October 2020 - 12:17 | Views - 440
වෙනස් දැක්මක් ඇති චීනය මෙන් නොව, සංවර්ධනය හා වැඩි, එක්සත් ජනපද ආයෝජන සහිත ස්වෛරී සහ ස්වාධීන ශ්රී ලංකාවක් අපේක්ෂා කරන බව, ඇමරිකානු රාජ්ය ලේකම් මයික් පොම්පියෝ කියයි.
Share This Article