බ්‍රැන්ඩික්ස් ආයතනයෙන් කොරෝනා ව්‍යාප්ත වීම ගැන, සති දෙකක් තුළ වාර්තාවක් දෙන්නැයි නීතිපතිගෙන් වැඩබලන පොලිස්පතිට නියෝග
Tuesday, 27 October 2020 - 16:34 | Views - 356
මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයෙන් කොරෝනා වෛරස් ව්‍යාප්තිය සිදුවීම පිළිබඳ විමර්ශණයක් සිදු කර සති දෙකක් ඇතුලත වාර්තාවක් ලබාදෙන්නැයි නීතිපති දප්පුල ද ලිවේරා වැඩබලන පොලිස්පතිවරයාට නියෝග කර තිබෙනවා.
Share This Article