තවත් කොරෝනා මරණ 02ක් වාර්තා වෙයි -සමස්ථ කොරෝනා මරණ ගණන 19යි
Tuesday, 27 October 2020 - 14:54 | Views - 15,449
අද දිනයේදී ශ්‍රී ලංකාවෙන් කොරෝනා මරණ 02 ක් වාර්තා වෙයි.
මෙසේ මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 19ක තරුණයෙක් සහ අවුරුදු 75ක පුද්ගලයෙක් බවයි වාර්තා වන්නේ.
ඔවුන් දෙදෙනාම කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යංශය කියාසිටියේ.
ඒ අනුව අද දිනයේ දී කොරෝනා මරණ 03ක් වාර්තා වුණා.
Share This Article