කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයට පළමු බහාලුම් නෞකාව පැමිණෙයි
Tuesday, 27 October 2020 - 13:12 | Views - 411
කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයට බහාලුම් රැගත් පළමු නෞකාව අද(27)සේන්දු වුණා.

සිංගප්පුරුවේ සිට බහාලුම් 800 කින් සමන්විත එම නෞකාව නැගෙනහිර පර්යන්තයට පැමිණියේ පෙරවරු 10 ට පමණයි.

වරාය හා නාවික අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන සහ වරාය අධිකාරියේ සභාපති, ජෙනරාල් දයා රත්නායකගේ ප්‍රධානත්වයෙන් එහි පළමු බහාළුම ගොඩබෑමේ කටයුතු සිදුකෙරුණා.

නැගෙනහිර පර්යන්තයේ බහාළුම් ගොඩබෑමේ කටයුතු අද සිදුකිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති, ජෙනරාල් දයා රත්නායක හිරු ප්‍රවෘත්ති අංශයට මෙලෙස පැහැදිලි කළා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top