2019 වසරේ පැවති උසස් පෙළ විභාගයේ ඉසෙඩ් අගය - කඩඉම් ලකුණු අන්තර්ජාලයට නිකුත්කර තිබෙනවා.
විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති, මහාචාර්ය සම්පත් අමරතුංග ප්‍රකාශ කළේ එම කඩඉම් ලකුණු ප්‍රතිපාදන කොමිසමේ නිල වෙබ් අඩවිය වන www.ugc.ac.lk වෙබ් අඩවියට පිවිසීමෙන් දැනගත හැකි බවයි.
මෙවර සිසුන් 41,500 කට රාජ්‍ය සරසවිවලට ඇතුළුවීමට හැකියාවක් පවතින බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.
එමෙන්ම, වෛද් ය, ඉංජිනේරු ඇතුළු විෂය ධාරාවන් සඳහා ඇතුළත් කරගනු ලබන ශිෂ්‍ය සංඛ්‍යාවද ඉහළ නංවා තිබෙනවා.