පේරාදෙණිය විශ්වවිද්‍යලයේ 24හැවිරිදි සිසුවෙකු දියේ ගිලී මරුට
Monday, 26 October 2020 - 7:54 | Views - 669
බලන්ගොඩ බොල්තුබ ගඟේ, අලියා වැටුණු වළේ දිය නෑමට ගිය තරුණයෙකු දියේ ගිලීමෙන් මියගොස් තිබෙනවා.

එලෙස මිය ගොස් ඇත්තේ පේරාදෙණිය විශ්වවිද්‍යලයේ පළමු වසර ඉගෙනුම ලබන 24 හැවිරිදි තරුණයෙක්.

ඔහු තවත් පරිසක් සමඟ ඊයේ (25) සවස දිය නෑමට ගොස් ඇති අතර එහිදී දියේ ගිලී ඇති බවයි පොලීසිය පවසන්නේ
                                                                                                                                                                                                                                                මියගිය තරුණයා බලන්ගොඩ කිරිමැටිතැන්න ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව සඳහන්.

පශ්චාත් මරණ පරික්ෂණය සඳහා ඔහුගේ සිරුර බලන්ගොඩ මුලික රෝහලට රැගෙන ගොස් ඇති අතර පින්නවල පොලීසිය විසින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top