කොටුව, පිටකොටුව, බොරැල්ල ,වැලිකඩ, යන පොලිස් බල ප්‍රදේශ වලට නිරෝධායන ඇඳිරිනීතිය පනවයි
Sunday, 25 October 2020 - 13:39 | Views - 711
කොටුව, පිටකොටුව, බොරැල්ල සහ වැලිකඩ යන පොලිස් බල ප්‍රදේශවලට අද පස්වරු 6 සිට නැවත දැනුම්දෙනතුරු නිරෝධායන ඇදිරි නීතිය පනවනු ලබන බව කොවිඞ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය ප්‍රකාශ කරනවා.
Share This Article