වාර්තා යහපත් වුවහොත් අලුත්ගම,බේරුවල සහ පයාගල ඇඳිරි නීතිය හෙට ඉවතට
Sunday, 25 October 2020 - 13:05 | Views - 3,185
ලැබෙන වාර්තා යහපත් වුවහොත්, අලුත්ගම, බේරුවල සහ පයාගල පොලිස් බල ප්‍රදේශවලට පනවා ඇති ඇඳිරි නීතිය හෙට උදෑසන 5 ට ඉවත් කිරීමට බලාපොරොත්තු වන බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා.

හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී ඔහු සඳහන් කළේ අද(25) පස්වරුවේ ලැබෙන වාර්තා සැලකිල්ලට ගනිමින් මේ පිළිබඳව තීරණයක් ගන්නා බවයි.

මේ අතර, අමාත්‍ය බන්දුල ගුණවර්ධන කියා සිටියේ ඇඳිරි නීතිය පනවා ඇති ප්‍රදේශවල ද සතොස සහ සුපිරි වෙළඳසැල් මගින් ආහාර බෙදා හැරීමේ වැඩසටහන ද ක්‍රියාත්මක වන බවයි.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top