පොලිස් පාර්ලිමේන්තු කොට්ඨාශයට අනුයුක්තව සේවය කරන උප පොලිස් පරීක්ෂකවරයෙකුටත් කොරෝනා ආසාදනය වෙයි
Sunday, 25 October 2020 - 12:29 | Views - 1,059
පොලිස් පාර්ලිමේන්තු කොට්ඨාශයට අනුයුක්තව සේවය කරන විශේෂ බුද්ධි ඒකකයේ උප පොලිස් පරීක්ෂකවරයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබෙනවා.
පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේ අදාළ උප පොලිස් පරීක්ෂකවරයා මාළු මිලදී ගැනීමට පෑලියගොඩ මත්ස්‍ය වෙළඳසැල වෙත ගොස් ඇති බවයි.
Share This Article