හොදින් පිසූ මාළු ආහාරයට ගන්න - සෞඛ්‍ය අංශ මහජනතාවට දැනුම් දෙයි
Sunday, 25 October 2020 - 11:59 | Views - 1,406
හොඳින් පිසින ලද මත්ස්‍ය පරිභෝජනය තුළින් කොරෝනා වෛරසය බෝවන බවට විද්‍යාත්මක සාක්ෂියක් නොමැති බවත් මේ පිළිබඳ පැතිරයන කටකතා වලට නොරැවටෙන ලෙසත් සෞඛ්‍ය අමාත්‍යංශය ජනතාවට අවධාරණය කරනවා.
එමෙන්ම මත්ස්‍ය වෙළෙඳසැල් වසා දැමීමට අවශ්‍ය නොවන අතර මාළු හොදින් පිස ආහාරයට ගන්නා ලෙසයි මහජනතාවට දැනුම් දෙන්නේ.
මත්ස්‍ය වෙළෙඳාමේ නිරතවන පුද්ගයින් සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව කටයුතු කරන ලෙසයි නිවේදනයක් නිකුත් කරමින් සෞඛ්‍ය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.
ඒ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්
Share This Article