හොදින් පිසූ මාළු ආහාරයට ගන්න - සෞඛ්‍ය අංශ මහජනතාවට දැනුම් දෙයි
Sunday, 25 October 2020 - 11:59 | Views - 1,407
හොඳින් පිසින ලද මත්ස්‍ය පරිභෝජනය තුළින් කොරෝනා වෛරසය බෝවන බවට විද්‍යාත්මක සාක්ෂියක් නොමැති බවත් මේ පිළිබඳ පැතිරයන කටකතා වලට නොරැවටෙන ලෙසත් සෞඛ්‍ය අමාත්‍යංශය ජනතාවට අවධාරණය කරනවා.

එමෙන්ම මත්ස්‍ය වෙළෙඳසැල් වසා දැමීමට අවශ්‍ය නොවන අතර මාළු හොදින් පිස ආහාරයට ගන්නා ලෙසයි මහජනතාවට දැනුම් දෙන්නේ.

මත්ස්‍ය වෙළෙඳාමේ නිරතවන පුද්ගයින් සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව කටයුතු කරන ලෙසයි නිවේදනයක් නිකුත් කරමින් සෞඛ්‍ය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.

ඒ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top