හැටන් මහජන වෙළෙඳපොළ තාවකාලික වසයි
Sunday, 25 October 2020 - 11:16 | Views - 730
හැටන් මහජන වෙළෙඳපොළ තාවකාලිකව අද (25) සිට හුදකලා කිරීමට හැටන් දික්ඔය නගර සභාව සහ හැටන් පොලීසියේ නිලධාරින් කටයුතු කර තිබෙනවා.

ඒ පෑළියගොඩ මත්ස්‍ය වෙළෙඳපොළෙන් හැටන් නගරයට මත්ස්‍යයින් රැගෙනවිත් අලෙවි කළ මත්ස්‍ය වෙළෙන්දෙකුට කොවිඩ් 19 වෛසරය අසාධනය වි ඇති බවට තහවුරු විමත් සමඟයි.

කොරෝනා අසාධනය වූ පුද්ගලයා සහ ඔහුගේ පවුලේ සමාජිකයන් නිරෝධායන මධ්‍යස්ථානයකට රැගෙන යාමට මහජන සෞඛ්‍යය පරික්ෂකවරුන් විසින් පියවර ගත් බව සඳහන්.

මේ අතර එම කොරෝනා ආසාදිත මත්ස්‍ය ව්‍යාපාරිකයා හැටන් නගරයේ ආපන ශාලා ඇතුළු වෙළෙඳසැල් කිහිපයකට ගොස් ඇති බවට ලැබුණු තොරතුරු මත එම වෙළෙඳසැල්ද තාවකාලිව වසා දැමිමට හැටන් දික්ඔය නගර සභාවේ මහජන සෞඛ්‍යය පරික්ෂකවරුන් පියවර ගත් බවයි අප වාර්තාකරු වැඩිදුරටත් සඳහන් ප්‍රකාශ කළේ
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top