කම්කරු දෙපාර්තමේන්තුවෙන් දැනුම් දීමක්
Sunday, 25 October 2020 - 8:16 | Views - 1,244
කම්කරු දෙපාර්තමේන්තුව සඳහන් කළේ පවතින කොරෝනා අවදානම හේතුවෙන් සේවක අර්ථ සාධක අරමුදල් ප්‍රතිලාභ අයදුම්පත් භාර ගැනීම ළඟම පිහිටි කම්කරු කාර්යාලයෙන් පමණක් සිදුකරන බවයි.

හෙට (26) සිට ක්‍රියාත්මක පරිදි ඒ සඳහා දුරකථන මගින් දිනයක් සහ වේලාවක් වෙන් කර ගත යුතුයි.

ඒ අනුව, කොළඹ දිස්ත්‍රික්කයේ පදිංචි අර්ථ සාධක අරමුදලේ සාමාජිකයන්ට 0112 368 904 හෝ 0112 368 911 යන දුරකථන අංකවලින් අදාළ වෙන් කර ගැනීම් සිදුකළ හැකි වනවා.

සියයට තිහේ පූර්ව ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා කොළඹ දිස්ත්‍රික්කය තුළ පදිංචිකරුවන්ට 0112 368 252, 0112 501 249 යන දුරකථන අංක ඇමතිය හැකියි.
 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top