මෙරට 15වන කොරෝනා මරණය වාර්තාවෙයි
Saturday, 24 October 2020 - 10:34 | Views - 3,742
මෙරට 15 වන කොරෝනා මරණය සිදුව තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ කුලියාපිටිය ප්‍රදේශයේ පදිංචි 56 හැවිරිදි පිරිමි පුද්ගලයකු බවයි සෞඛ්‍ය අමාත්‍යංශය කියා සිටියේ.
මරණකරු කොළඹ අයි.ඩි.එච් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි අයෙකු ද වනවා.
Share This Article