ඇමරිකාවේ කොරෝනා මරණ පන්ලක්ෂය ඉක්මවීමේ අවදානමක්
Saturday, 24 October 2020 - 10:16 | Views - 479
ලබන වසරේ පෙබරවාරි මාසය වනවිට ඇමරිකා එක්සත් ජනපදයේ කොරෝනා මරණ සංඛ්‍යාව පන්ලක්ෂය ඉක්මවිය හැකි බව ආකෘති අධ්‍යයනයකින් හෙලි වී තිබෙනවා.

වොෂින්ටන් සරසවියේ සෞඛ්‍ය සංඛ්‍යාන සහ ඇගයීම් ආයතනයේ පර්යේෂකයන් පවසන පරිදි සියල්ලන් මුව ආවරණ පැළඳීමෙන් එම මරණවලින් එක්ලක්ෂ 30,000 ක් පමණ වළක්වා ගත හැකියි.

ක්‍රියාකාරී සාර්ථක එන්නතකින් තොරව කොරෝනා වෛරසය එළැඹෙන ශීත ඍතුවේදී දැවැන්ත මහජන සෞඛ්‍ය අභියෝගයක් වනු ඇති බව වොෂින්ටන් සරසවියේ සෞඛ්‍ය සංඛ්‍යාන සහ ඇගයීම් ආයතනයේ අධ්‍යක්ෂ ක්‍රිස්ටෝපර් මරේ ප්‍රකාශ කළා.
 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top