ගත වූ පැය 24 තුළ වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ඇමරිකාවෙන්
Friday, 23 October 2020 - 10:52 | Views - 647
ලොව පුරා කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 41,994,442ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
මරණ සංඛ්‍යාව ද 1,142,744 දක්වා වැඩි වී ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
ගත වූ පැය 24 තුළ වැඩිම ආසාදිත සංඛ්‍යාව වන 74,301, වාර්තා වී ඇත්තේ ඇමරිකාවෙන් වන අතර එරටින් එම කාලය තුළ සිදුව ඇති මරණ සංඛ්‍යාව 973ක්.
Share This Article