රටවල් හතරක රූපගත කිරීම් කරන, කත්‍රිනා කයිෆ්ගේ නවතම චිත්‍රපටිය
Friday, 23 October 2020 - 10:40 | Views - 465
බොලිවුඩයේ සුරූපී චරිතයක් වූ කත්‍රිනා  කයිෆ්ගේ මීළඟ චිත්‍රපටියේ වැඩ කටයුතු රටවල් 4ක සිදු කිරීමට නියමිත බවටයි විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ.

බොහෝ කලකට පසු නැවත වැඩ ආරම්භ කර ඇති කත්‍රිනා කයිෆ්ගේ මෙම නවතම චිත්‍රපටිය පිලිබදව  සෑම දෙනාගේම අවධානය දිනාගෙන ඇති අතර අධ්‍යක්ෂවරයා මෑතකදී අනාවරණය කළේ, මෙම චිත්‍රපටය රටවල් හතරක් පුරා රූගත කරන බවයි.

තම කණ්ඩායම මේ වන විටත් ඩුබායි සහ අබුඩාබි වෙත සිටින බවත් ඔවුන් ඉතාමත්ම  ඉක්මනින් ජෝර්ජියාව සහ පෝලන්තය බලා පිටත්ව යන බවත් සාෆර් මෑතකදී කළ සම්මුඛ සාකච්ඡාවකදී අනාවරණය කළේය.

Superhero චිත්‍රපටයේ, කතාව ඉන්දියාවේ කඳුකර ප්‍රදේශවල ද සිදු කරන අතර  රටවල් තුන හතරක් පුරා ව්‍යාප්ත වනු ඇති බවටයි වැඩිදුරටත් සදහන් වන්නේ.

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top