ජමාල්ගේ බිරිය සවුදි ඔටුන්න හිමි කුමරුට එරෙහිව නඩු පවරයි
Friday, 23 October 2020 - 8:23 | Views - 396
මාධ්‍යවේදී ජමාල් කෂහෝගි ඝාතනය කිරීම සඳහා නියෝග කිරීමේ චෝදනාව මත කෂහෝගිගේ බිරිය සව්දි ඔටුන්න හිමි කුමරා මොහොමඞ් වින් සල්මාන්ට එරෙහිව ඇමරිකානු අධිකරණය හමුවේ නඩු පවරා ඇත. කෂහෝගිගේ බිරිය වු හැටිස්් යෙන්ගිස් මෙම නඩුව ගොනු කර ඇත්තේ වොෂින්ටන් අධිකරණය ඉදිරියේදීය.
 
 තුර්කියේ පිහිටි සව්දි කොන්සල් කාර්යාලයේදී කෂහෝගි මරා ඔහුගේ සිරුර ඇටකටු කපන කියතකින් කපා දමා ඇති බවත් ඇය දක්වා ඇත. මෙම ඝාතනයට අදාළ තොරතුරු සීඅයිඒ සංවිධානය සොයාගෙන ඇති බවද ඇය ඉදිරිපත් කළ පැමිණිල්ලේ දක්වා තිබේ.
 
 කෂහෝගිගේ මරණයෙන් පසු ඔහුගේ පුත‍්‍රයා වූ සලාස්ට සව්දි රජය වන්දි ගෙවා ඇත.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top