“20ට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළේ රජයෙන් ප්‍රතිලාභ බලාපොරොත්තුවෙන් නොවේ” - මන්ත්‍රිනි ඩයනා කියයි
Thursday, 22 October 2020 - 23:20 | Views - 1,684
20 වන ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළේ, රජයෙන් කිසිදු ප්‍රතිලාභයක් අපෙක්ෂාවෙන් නොවන බව සමගි ජන බලවේගයේ මන්ත්‍රිනි ඩයනා ගමගේ සඳහන් කරනවා.

විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට දෙවනවර කියවීම සහ තුන්වන වර කියවීම සංශෝධන සහිතව තුනෙන් දෙකේ බහුතරයකින් අද දිනයේ සම්මත වුණා.

ඡන්ද විමසීමේදී සමගි ජන බලවේගය නියෝජනය කරන ඩයනා ගමගේ මන්ත්‍රීවරිය සහ නසීර් අහමඩ්, ෆයිසාල් කාසිම්, එච්.එම්.එම්. හාරිස් සහ එම්. එස්. තවුෆික් යන විපක්ෂ මන්ත්‍රීවරුන් අදාළ පනත් කෙටුම්පතට පක්ෂව ඡන්දය ප්‍රකාශ කිරීම විශේෂත්වයක්.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඡන්ද විමසන අවස්ථාවේදී සභා ගැබේ සිටියේ නැහැ.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top