ද්විත්ව පුරවැසිභාවය පිළිබඳ 17 වන වගන්තිය බහුතර ඡන්දයෙන් සම්මත වෙයි
Thursday, 22 October 2020 - 21:10 | Views - 532
ද්විත්ව පුරවැසිභාවය සඳහා වූ බාධකය ඉවත් කිරීම පිළිබඳ 17 වන වගන්තිය කාරක සභා අවස්ථාවේදී බහුතර ඡන්ද 93 කින් සම්මත වී තිබෙනවා.
ඊට පක්ෂව ඡන්ද 157ක් ලැබුණු අතර 64 දෙනෙක් විරුද්ධව ඡන්දය ප්රකාශ කළා.
Share This Article