මෙරට 14වන කොවිඩ් මරණය වාර්තා වෙයි
Thursday, 22 October 2020 - 18:15 | Views - 3,453
ශ්‍රී ලංකාවේ දී සිදුවූ 14වන කොවිඩ් මරණය මීට සුළු මොහොතකට පෙර වාර්තා වූ බව සෞඛ්‍ය අංශ පවසති.
එසේ මියගොස් ඇත්තේ 50 හැවිරිදි කුලියාපිටිය ප්‍රදේශයේ පදිංචි කාන්තාවකි.
ඇය කොළඹ IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මිය ගොස් තිබේ.
Share This Article