දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ යළිත් PCR පරීක්ෂණ
Thursday, 22 October 2020 - 17:55 | Views - 335
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය තුළ අද (22) දිනයේදී යළි පී.සී.ආර්. පරීක්ෂණ සිදුකර තිබෙනවා.

ඒ අනුව ආර්ථික මධ්‍යස්ථානයේ සිටි පුද්ගලයින් 100 දෙනෙකු අහඹු ලෙස තෝරාගෙන පී.සී.ආර්. පරීක්ෂණ සිදුකළ බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ.

මේ අතර, කොරෝනා වෛරසය වැළැක්වීම සඳහා ගෙන ඇති පියවරක් ලෙස කොළඹ දිස්ත්‍රික්කයේ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම අද (22) සිට එළඹෙන 29 වන දා දක්වා තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.

බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලය සඳහන් කළේ මෙම කාලය තුළ කල් ඉකුත් වන ආදායම් බලපත්‍ර නැවත ලබා ගැනීමේදී ලබන මස 15 වන දා දක්වා දඩ මුදල් අය නොකරන බවයි.

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top