ඇෆ්ගනිස්ථානයේ තෙරපීමකින් කාන්තාවන් 11 දෙනෙක් මරුට
Thursday, 22 October 2020 - 13:39 | Views - 239
ඇෆ්ගනිස්ථානයේ ක්‍රීඩාංගණයක ඇතිවු තෙරපීමකින් කාන්තාවෝ 11 දෙනෙක් මරණයට පත්ව තිබෙනවා.
තවත් පිරිසක් තුවාල ලබා ඇති අතර තෙරපීමට ලක්ව ඇත්තේ, පකිස්ථානයට යාම සදහා වීසා බලපත්‍ර ලබා ගැනීමට පැමිණි පිරිසකි.
ඇෆ්ගනිස්ථානය පකිස්ථාන වීසා බලපත්‍ර නිකුත් කරන්නේ මාස 7 කට පසුවය.
කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය හේතුවෙන් වීසා බලපත්‍ර නිකුත් කිරීම අත්හිටුවා තිබු අතර බලපත්‍ර ලබා ගැනීමට විශාල පිරිසක් පැමිණෙනු ඇතැයි යන විශ්වාසය හේතුවෙන් ඒ සදහා ක්‍රීඩාංගණයක් තෝරා ගැනීමට බලධාරීහු ක්‍රියා කර තිබෙනවා.
Share This Article