රිමාන්ඩ් භාරයේ සිටින රිෂාඩ් පෞද්ගලික ආරක්ෂක ඇඳුමකින් සැරසී පාර්ලිමේන්තුවට
Thursday, 22 October 2020 - 12:02 | Views - 779
රිමාන්ඩ් භාරයේ සිටින පාර්ලිමේන්තු මන්ත්රී රිෂාඩ් බදියුදීන් පෞද්ගලික ආරක්ෂක ඇඳුමකින් සැරසී අද පැවැත්වෙන පාර්ලිමේන්තු සැසිවාරයට සහබාගී වීම සඳහා පාර්ලිමේන්තු සංකීර්ණය වෙත පැමිණ තිබෙනවා.
Share This Article