නත්තල සැමරීමට සුදානම් වන හැරී සහ මේගන් - [Photos]
Thursday, 22 October 2020 - 10:08 | Views - 279
ලෝකයේ නිරන්තරයෙන්ම කතාබහකට ලක්වෙන ජනප්‍රිය චරිත දෙකක් තමයි හැරී සහ මේගන් කුමරිය කියන්නේ.
ඔවුන් දෙපළ රාජකීයත්වය අත හැර යාම නිසාම මෙවර සසෙක්ස් හි ආදිපාදවරිය, රාජකීය පවුල සමඟ සැන්ඩ්‍රින්හැම්හි නත්තල් කාලය ගත නොකරන අතර කැලිෆෝනියාවේදී ඔවුන්ගේ පළමු නත්තල සැමරීමට සුදානම් වන බවයි වැඩිදුරටත් සදහන් වන්නේ.
36 හැවිරිදි හැරී කුමරු සහ 39 හැවිරිදි මේගන් මාක්ල් මේ වසරේ මාර්තු මාසයේදී රාජකාරියෙන් ඉවත් වී ඩොලර් මිලියන 14ක මොන්ටෙසිටෝ මන්දිරයේ වාසය කරන අතර කැලිෆෝනියාවේ සිය පළමු නත්තල සැමරීම පිලිබදව ඔවුන් සතුටට පත්වන බව පවසා තිබෙනවා.
කෙසේවෙතත් දින කිහිපයකට පසු එක්සත් රාජධානියට යන බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සදහන් කරනවා.
Share This Article