නිවසේ සිටි, 16 හැවිරිදි දරුවා සිවලෙකු සපා කාලා
Thursday, 22 October 2020 - 8:50 | Views - 688
හොරණ - කටුහේන වත්ත මීවනපලාන ප්රදේශයේ ජනතාව ද සිවලුන් ගම්වැදීම හේතුවෙන් දැඩි අපහසුතාවට පත්ව සිටිනවා.
පසුගිය දා වයස අවුරුදු 16ක පාසල් සිසුවෙකු නිවසේ සිටියදී සිවලුන් විසින් සපා කෑම හේතුවෙන් රෝහල් ගත කර ඇති බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ.
මීට පෙර ද සිවලුන් ගම්වැදීම හේතුවෙන් කළුතර ගම්මාන කිහිපයක ජනතාව අපහසුතාවට පත්ව සිටින අයුරු අප අනාවරණ කළා.
Share This Article