වැඩිහිටි ප්‍රජාවට කොවිඩ් 19 වැළඳීමේ වැඩි අවදානමක්
Wednesday, 21 October 2020 - 16:26 | Views - 1,518
ලක්ෂ 30කට අධික වැඩිහිටි ප්‍රජාවක් ලංකාව තුළ සිටින බවත් ඒ අනුව නිවෙස් තුළ සිටින වැඩිහිටියන් මෙන්ම රාජ්‍ය සහ පෞද්ගලික වැඩිහිටි නිවාසවල වෙසෙන වැඩිහිටියන්ද කොවිඩ් 19 රෝගය සඳහා වැඩි අවදානමක් ඇති කොටසක් බව හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ තරුණ, වැඩිහිටි සහ ආබාධ සහිත ඒකකය සහ වැඩිහිටි මහලේකම් කර්යාලය පවසයි.
Share This Article