නව රාත්‍රී දින සැමරුම අගමැතිගේ ප්‍රධානත්වයෙන්
Wednesday, 21 October 2020 - 15:40 | Views - 364
අධ්‍යාත්මික ගුණ දහමෙන් පොහොසත්වීමට නම් සෑම පුරවැසියෙකුම නිවැරදි හා සැබෑ ආගමික අනුගාමිකයින් විය යුතු බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කළා.
අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේ අග්‍රාමාත්‍ය කාර්යාලයේ අනුග්‍රහයෙන් ඊයේ අරලියගහ මන්දිරයේ පැවති නව රාත්‍රී උත්සවයට එක්වෙමින්.
ශ්‍රී ලංකා - ඉන්දියා ප්‍රජා කවුන්සිලය පිරිනමන ශිෂ්‍යත්වය දරුවන් හයදෙනෙකු සඳහා පිරිනැමීම ද මෙහිදී සිදු කෙරුණා.
Share This Article