මාස්ක් නොදාපු නළු රන්විර් පැපරාසින්ගේ කැමරා කාචයට
Wednesday, 21 October 2020 - 12:03 | Views - 414
බොලිවුඩ් නළු රන්වීර් සිං පසුගිය දිනක  සවස සිය නිවසින් පිටව ගොස් මුම්බායි හි චිත්‍රාගාරයකට පැමිණ තිබුණු අතරතුර පැපරාසීන්ගේ කැමරාඇසට ලක්ව තිබෙනවා.

 ඔහු සිය හුරුපුරුදු විලාසිතාවෙන් මෙන්ම විනෝදජනක පෙනුමකින් සිට තිබෙන අතර පැපරසින්ගේ කැමරා ඇසට ලක්වූ ඔහු පසුව ඔවුන්ට අත  වනා තිබෙන බවටයි සදහන් වන්නේ.

කෙසේ වෙතත්, ඔහුගේ ගෙල වටා ස්කාෆ් එකක් ඔතා තිබු අතර සමාජ මාධ්‍ය ඔස්සේ පල වුනු එම ඡයාරූප කිහිපයක් තමයි මේ .

Photos: Ranveer Singh gets snapped outside a studio without a face mask |  Hindi Movie News - Times of IndiaRanveer Singh without a face mask outside the studio, see pictures – Pledge  Times
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top