රියාජ් බදුයුදීන් ගොනුකළ පෙත්සම ප්රතික්ෂේපවෙයි
Wednesday, 21 October 2020 - 10:25 | Views - 405
තමන්ව යළි අත්අඩංගුවට ගැනීම වළක්වාලීමේ නියෝගයක් ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්රී රිෂාඞ් බදියුදීන්ගේ සොහොයුරු රියාජ් බදියුදීන් ගොනු කළ පෙත්සම අභියාචනාධිකරණය අද නිෂ්ප්රභ කරනු ලැබුවා.
ඒ, මෙම පෙත්සම මහින්ද සමයවර්ධන, අර්ජුන ඔබේසේකර යන විනිසුරු මඩුල්ල හමුවේ අද කැඳවූ අවස්ථාවේදියි.
Share This Article