විස්සට විරෝධය පා සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන් රථ පෙළපාලියකින් පාර්ලිමේන්තුවට
Wednesday, 21 October 2020 - 10:11 | Views - 598
අද විවාදයට ගැනීම ආරම්භ කෙරෙන විසිවන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට විරෝධය පා සමගි ජනබලවේගය නියෝජනය කරන මන්ත්‍රීවරුන් රථ පෙළපාලියකින් පාර්ලිමේන්තුවට පැමිණ තිබෙනවා.

මන්ත්‍රීවරුන්ගේ අත්වල විස්සට එරෙහි පළඳනාවක් දක්නට ලැබුණු අතර, විස්සට එරෙහි වැකි සඳහන් මුව ආවරණද ඔවුන් පැළඳ සිටි බවයි හිරු පාර්ලිමේන්තු වාර්තාකරු සඳහන් කළේ.

එමෙන්ම රථ පෙළපාලියේ පැමිණි මන්ත්‍රීවරුන්ගේ වාහනවලද විස්සට එරෙහි විරෝධතා පුවරු සවිකර තිබුණා.
Image may contain: 2 people

Image may contain: one or more people
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top