මධූෂ් මියගිය ස්ථානයේ තිබූ, යතුරු පැදියේ CCTV දර්ශන මෙන්න
Tuesday, 20 October 2020 - 16:25 | Views - 9,577
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන මාකඳුරේ මධූෂ් මියගිය ස්ථානයේ තිබී රතු පැහැති යතුරු පැදියක් පොලිසිය විසින් සොයාගෙන තිබුනා.
එම යතුරු පැදිය කිසියම් පුද්ගලයෙකු විසින් තල්ලු කරගෙන යන ආකාරය දැක්වෙන CCTV දර්ශණ පෙළක් අප වෙත ලැබී තිබෙනවා.
එම දර්ශන පහතින්.
Share This Article