කටුනායක ආයෝජන කලාපයෙන් තවත් කොරෝනා රෝගීන් 52ක්
Tuesday, 20 October 2020 - 14:28 | Views - 517
කටුනායක ආයෝජන ප්‍රවර්ධන කලාපයෙන් තවත් කොරෝනා ආසාදිතයින් 52 නෙකු හඳුනාගෙන තිබෙනවා.
එහි කර්මාන්තශාලා 15කින් මෙම රෝගීන් වාර්තා වන බවයි ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සඳහන් කළේ.
ඒ අනුව කටුනායක ආයෝජන කලාපයෙන් හමුවී ඇති කොරෝනා රෝගීන් සංඛ්‍යාව 268 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
Share This Article