ඔස්ටේ‍්‍රලියාවේ කොරෝනා නීති රීති ලිහිල් කෙරේ
Tuesday, 20 October 2020 - 8:28 | Views - 384
ඔස්ටේ‍්‍රලියාවේ වික්ටෝරියා ප‍්‍රාන්තයේ කොරෝනා පැතිරයෑම පාලනය වීමත් සමග එරට කොරෝනා පාලන දැඩි නීතිරීති ලිහිල් කර තිබේ.
 
කොරෝනා පැතිරයෑම පාලනය සඳහා දින සියයකට වැඩි කාලයක් තිස්සේ වික්ටෝරියා ප‍්‍රාන්තය වසා දමා තිබිණි.
 
මෙල්බර්න් නගරයේ නීති රීති ලිහිල් කළද ආපන ශාලා වල ආහාර ගැනීමට ඉඩ නොදෙන අතර පිටතට රැගෙන යෑමට පමණක් ඉඩ දෙනු ලැබේ.
 
ජනතාවට කිලෝ මීටර් 25 ක් දක්වා ව්‍යායාම සඳහා හෝ විවිධ ද්‍රව්‍ය මිලදී ගැනීමට ගමන් කළ හැකි අතර උපරිම වශයෙන් දස දෙනකු බැගින් රැස්වීමට ඉඩ ලබාදී තිබේ.
 
ඒ වන විට පවතින තත්ත්වය සලකා බලමින් ලබන නොවැම්බර් මස දෙවැනිදා සිට මෙම නීති රීති තවදුරටත් ලිහිල් කිරීමට නියමිතය.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top