හිටපු ජනපති මෛත්රී පළමු වරට දේශපාලන පලිගැනීම් සොයන කොමිසමට පැමිණෙයි
Monday, 19 October 2020 - 15:39 | Views - 353
හිටපු ශ්රී ලංකා තානාපති උදයංග වීරතුංග විසින් සිදුකළ පැමිණිල්ලකට අනුව හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන පළමුවරට සාක්ෂි ලබාදීම සඳහා දේශපාලන පලිගැනීම් පිළිබඳව විමර්ශනය කරන ජනාධිපති කොමිෂන් සභාව වෙත පැමිණ තිබෙනවා.
Share This Article