බදියුදීන්ට සැඟව සිටීමට ආධාර අනුබල දුන් 07ක් අත්අඩංගුවට
Monday, 19 October 2020 - 14:37 | Views - 805
අද (19) උදෑසන අඩංගුවට ගැනුණු පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ට සැඟව සිටීමට ආධාර අනුබල දුන් පුද්ගලයින් හත්දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවා.
ඒ අතර වෛද්‍යවරියක් ද සිටින බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.
Share This Article