සුපිරි තරඟයේ ජය සැමරූ බොලිවුඩ් නිලි ප්‍රීති සින්ටා
Monday, 19 October 2020 - 14:29 | Views - 476
ඉන්දීය ප්‍රිමිය ලීග් තරඟාවලියේ ඊයේ (18) පැවති මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සහ කිංග්ස් ඉලෙවන් පන්ජාබ් අතර තරඟයේදී ජයග්‍රාහකයින් තීරණය කරනු ලැබුවේ ද සුපිරි පන්දුවාරයකින් වීම විශේෂත්වයක්.  

එහි ජය ලබන්නට කිංග්ස් ඉලෙවන් පන්ජාබ් කණ්ඩායම සමත් වුණා.මෙම තරයේ ජය සුපිරි පන්දුවාරයකින් තීරණය වීම විශේෂත්වයක් වුයේ එම තරඟයේදී කණ්ඩායම දෙකම ලකුණු 176 බැගින් ලබාගෙන ලකුණු සම තත්ත්වයේ පසු වු නිසාවෙනි.

විශිෂ්ට ජයග්‍රහණයක් ලැබූ කිංග්ස් ඉලෙවන් පන්ජාබ් කණ්ඩායමේ සම අයිතිකරිනියක් වූ බොලිවුඩ් නිලි ප්‍රීති සිනටා තම ජනග්‍රහණය සමරු ඡායාරූප  කිහිපයක් අන්තර්ජාලයේ  පල වූ අතර ඒ පිලිබදව බොහෝ දෙනාගේ අවධානය යොමු වුණා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top