ජිනා මැඩම්ට අත්හිටවූ සිර දඬුවම්
Monday, 19 October 2020 - 14:18 | Views - 792
කාන්තාවන් පස්දෙනෙකු ගණිකා වෘත්තියේ යෙදවීම ඇතුලු අධිචෝදනා 05 කට වරදකරු වූ රෝස් මේරි ෆිලීෂියා පෙරේරා හෙවත් 'ජීනා මැඩම්' නැමති කාන්තාවට කොළඹ මහාධිකරණය, අද (19) බරපතල වැඩ සහිත වසර දෙකක සිර දඬුවම් නියම කළා.

එය වසර 10 කට අත්හිටවූ මහාධිකරණ විනිසුරු ධම්මික ගනේපොල ඇයට ලක්ෂ පහක දඩයක් නියම කිරීමටයි නියෝග කළේ.

ගොනුකරන ලද අධිචෝදනා පහට වරද පිළිගත් විත්තිකාරියගේ වයෝවෘද්ධ භාවය සළකා බලා ලිහිල් දඬුවම් ලබාදෙන ලෙස ඇය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියා.

කොල්ලුපිටිය ප්‍රදේශයේ සුප්‍රසිද්ධ ගොඩනැගිල්ලක ඔත්තුකරුවන් යොදා දැඩි ආරක්ෂිත රැකවල් යටතේ පවත්වාගෙන ගිය අදාළ ගණිකා නිවාසය 2010 වසරේ වැටලූ පොලීසිය, රෝස් මේරි ෆිලීෂියා පෙරේරා හෙවත් 'ජීනා මැඩම්' ඇතුලු හයදෙනෙකු අත්අඩංගුවට ගනු ලැබුවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top