ඇලේ දිය නෑමට ගිය එකම පවුලේ දරුවන් තිදෙනෙක් මරුවැළඳගනී
Monday, 19 October 2020 - 13:56 | Views - 806
එකම පවුලේ සාමාජිකයින් තිදෙනෙකු ගලේවෙල, රන්මැඩියාව කොස්පොත ඇලේ දිය නෑමට ගොස් දියේ ගීලීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 15 සහ 12 යන වයස්වල පසු වූ දැරියන් දෙදෙනෙක් සහ 7 හැවිරිදි පිරිමි දරුවෙක්.
Share This Article