මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කොරෝනා පොකුරේ ආසාදිතයන් සංඛ්‍යාව තවත් ආසාදිතයන් 47කින් ඉහළ ගොස් තිබෙනවා.
අලුතින් හඳුනාගත් මෙම ආසාදිතයින් 47 දෙනාගෙන් 04 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථාන වලින් හඳුනාගෙන ඇති අතර සෙසු 43 දෙනා ඔවුන් සමඟ සමීප සම්බන්ධතා පැවැත්වූ අයයි.
ඒ අනුව මේ වනවිට බ්‍රැන්ඩික්ස් කොරෝනා පොකුර දැක්වෙන්නේ ආසාදිතයින් 2122ක් ලෙසයි.