ලොව පුරා කොරෝනා ආසාදිතයෝ හාරකෝටි දෙලක්ෂය ඉක්මවයි
Monday, 19 October 2020 - 10:07 | Views - 328
ලොව පුරා කොරෝනා ආසාදිතයන් හාරකෝටි දෙලක්ෂ 64,210 ක් වාර්තාවනවා.
මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ එකොළොස් ලක්ෂ 18,167 ක් ලෙසයි.
ප්‍රංශයේ සහ ඉතාලියේ කොරෝනා ආසාදිතයන් වාර්තාවීම දෙවන දිනටත් ඉහළ ගොස් ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ. පසුගිය දින දෙකෙහි එරට දෛනික ආසාදිතයන් වාර්තාවීම දස දහස ඉක්මවා තිබුණා.
එමෙන්ම යුරෝපයේ මරණ සංඛ්‍යාව මේ වනවිට දෙලක්ෂ 50,000 ඉක්මවා ගොස් ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
Share This Article