පාප් වහන්සේගේ නිවස්නයේ අයෙකුටත් කොරෝනා
Monday, 19 October 2020 - 9:16 | Views - 592
පාප් වහන්සේගේ නිල නිවසේ වාසය කරන අයකුටද කොරෝනා වෛරසය ආසාදනය වී තිබේග මෙම නිල නිවස කාමර 130 කින් සමන්විතය.
එම පුද්ගලයා කවුදැයි මෙතෙක් හෙළිකර නැතත් ඔහු වෙන්කර තබා නිරෝධායනයට ලක්කර ඇති බව සඳහන්යග කෙසේ වෙතත් ඔහු රෝග ලක්ෂණ කිසිවක් පෙන්නුම් කර නොමැතග ඔහුට නිරාවරණය වූ පිරිස්ද නිරෝධායනයට ලක්කර තිබේ.
මේ අතර පාප් වහන්සේ දිනපතා කොරෝනා පරීක්ෂාවට ලක්කරන අතර ඔහු සාමාන්‍ය පරිදි දිනපතා කටයුතු කර ගෙන යයි. මීට පෙර පසුගිය මාර්තු මාසයේද පාප් වහ්සේගේ නිල නිවසේ වාසය කරන අයකුට කොරෝනා ආසාදනය විය.
Share This Article