පාප් වහන්සේගේ නිවස්නයේ අයෙකුටත් කොරෝනා
Monday, 19 October 2020 - 9:16 | Views - 593
පාප් වහන්සේගේ නිල නිවසේ වාසය කරන අයකුටද කොරෝනා වෛරසය ආසාදනය වී තිබේග මෙම නිල නිවස කාමර 130 කින් සමන්විතය.
 
 එම පුද්ගලයා කවුදැයි මෙතෙක් හෙළිකර නැතත් ඔහු වෙන්කර තබා නිරෝධායනයට ලක්කර ඇති බව සඳහන්යග කෙසේ වෙතත් ඔහු රෝග ලක්ෂණ කිසිවක් පෙන්නුම් කර නොමැතග ඔහුට නිරාවරණය වූ පිරිස්ද නිරෝධායනයට ලක්කර තිබේ.
 
 මේ අතර පාප් වහන්සේ දිනපතා කොරෝනා පරීක්ෂාවට ලක්කරන අතර ඔහු සාමාන්‍ය පරිදි දිනපතා කටයුතු කර ගෙන යයි. මීට පෙර පසුගිය මාර්තු මාසයේද පාප් වහ්සේගේ නිල නිවසේ වාසය කරන අයකුට කොරෝනා ආසාදනය විය.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top